අද ඔයාලට අහන්න, බලන්න දෙන්න හදන්නෙ මම හුඟක් ආස කරන සිංදුවක්...පුන්චිකාලෙ ඉඳල මෙ සිංදුව අහන හැම වාරයකම මගෙ හිතට හරි අපූරු හැඟීමක් දැනෙනවා.ඒ හැඟීමට මම මාර ආසයි.....අහල බලන්නකො...ලස්සන සිංදුවක්.!
ගීතයේ වචන ටික මේ තියෙන්නෙ...........
සිතුවිලි පාලම All Rights Reserved.Created by Sanhinda Lanka (pvt) LTD.
6 comments:
මාත් ආසයි මේකට.ඔයාගේ පෝස්ට් එක නිසා කාලෙකට පස්සේ ආයෙම ඇහැව්වා
නියම පදවැල් ටිකක්.... දැනෙනවා ඉහ මොලේටම
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ආ.. නියමයි ඈ.මට ඒ සිංදුව අහද්දි අමුතුම ගැම්මක් ඇගට එනවා.ඕක ලිව්වේ කවුද කියලා කියනවාද?
MAMA KAMATHIMA SINHALA SINDUWA.
Movie - "Puran appu"
Lyrics - Parakrama Kodithuwakku
Music - Premasiri Kemadasa
අපූරුයි!
Post a Comment