මගේ අම්මට තිබුනේ එක ඇහැයි.මම ඇයට වෛර කලා,ඇය මට ලොකු හිසරදයක් වුනා. ඇය ජීවිකාව හැටියට කලේ මම ඉගෙන ගත්ත පාසලේ ආපනශාලාවට ආහාර සැපයීම,එය තමා තාත්තත් නැති අපේ පවුලට තිබුනු එකම ආදායම් මාර්ගය.
මම ප්රාථමික පන්ති වල ඉගෙන ගන්න කාලේ දවසක අම්මා මාව බලන්න මගේ පන්තියට ආවා.ඇය කොහොමද මට මෙහෙම අවමන් කරන්නේ?මට දැනුනේ ලොකු අපහසුවක්,මම ඇයව මගහැරියා. මම ඇයට රවලා ඉක්මනින් ඈතට දුවගෙන ගියා. එදා ඉදලා පන්තියේ යාලුවෝ මට අම්මා ගැන කියලා විහිළු කරන්න පටන් ගත්තා,

"ඊඊයා....ඔයාලගේ අම්මට තියෙන්නේ එක ඇහැයි"