ජීවිතය සුරංගනා කතාවක් නොවේ එය අමිහිරි යතාර්ථයක්ද නොවේ ඒ ඔබට පේන හැටියයි... පොලොව හරහා යන ලේ වැකි අකුණු පහරක් කියන්නේ ලෝකය මංමුලා වුණු වග නොවේ..
මට කියන්න, ඔබේ ඇතුලාන්තය පෙන්වන්න..
හැම රහසකටම එහිම වූ හේතුවක් තිබේ
පව්කාරයන් පවා පේ‍්‍රමයෙන් බැඳේ...
සිතුවිලි පාලම All Rights Reserved.Created by Sanhinda Lanka (pvt) LTD.