twitter
    සිතුවිලි ආදරයෙන් පුරවගන්න...ගොඩවෙන්න අපේ සිතුවිලි පාලමට....!

Lucy ( ලුසී )

මගේ blog එකත් එක්ක එකතුවෙලා ඉන්න යාලුවන්ට අද මම අරගෙන ආවේ ලස්සන Film එකක්.
Film එක Lucy.


වෙනස් විදිහේ අපුරු නිර්මාණයක්. රංගනයෙන් දායක වන ප්‍රධාන ශිල්පින් විදිහට Scarlett Johansson, Morgan Freeman, Min-sik Choi සහ Amr Waked දැකගන්න පුළුවන්.Trailer එක ටිකක් බලල ඉන්නකෝ....


කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන් Film එකක්. IMDB Rate එක  6.4 /10  විදිහට සටහන් වෙලා තියෙනවා.
මේ Link එකෙන් ෆිල්ම් එක download කරගන්න පුළුවන්.

තවත් ලිපියකින් හමුවෙනතුරු ..... ජයවේවා...!

0 comments:

Post a Comment