twitter
    සිතුවිලි ආදරයෙන් පුරවගන්න...ගොඩවෙන්න අපේ සිතුවිලි පාලමට....!

මහරජ ගැමුණු

හුඟ දවසකට පස්සේ Blog එක පැත්තේ ආවේ....Job  එකේ වැඩත් එක්ක ලියන්න තරම් හිතට නිදහසක් තිබුනේ නෑ..ඒ ගැන ඉස්සෙල්ලම යාලුවන්ගෙන් සමාව ඉල්ලනවා.ඒ අතරේ අහම්බෙන් මට ලැබුණු දෙයක් නිසා Blog  එක පැත්තට එන්න හිතුනා.මේක පොතක්.අටුවා ටිකා ඕන නෑ....මගේ ජිවිතේ මම කියවපු හොඳම පොත කියල මට බය නැතුව කියන්න පුළුවන්. මගේ Blog එක කියවන යාලුවෙකුත් මේ පොත මගෙන් ඉල්ලලා තිබුනා....ඔන්න පොරොන්දු වෙච්ච විදිහටම මට ලැබුණ ගමන් ඔයාලටත් දුන්නා.....කියවල හිතට දැනිච්ච දේත් ලියල යන්න කියල ඉල්ලන්නේ වෙන මොනවත් හින්ද නෙමෙයි. ඔයාලගේ එක Comment එකක් මට හුඟාක් වටිනා නිසා..එකෙන් තව තව දේවල් ලියන්න හිතට ගැම්මක් එන හින්දා.....තවත් පොස්ට්එකක් අරන් එනකන් එහෙනම් කට්ටිය මේක කියවන්න.Sure...ඔයාලට කම්මැළි හිතෙන්නේ නෑ..




මේ පුංචි මතක් කිරීම පොත් කියවන මගේ යාලුවන්ට...."විදුලි ගිටාර් සහ ඩ්‍රම්ස් නිර්මාණය" ගැන ලියවුනු "සෙනිත් ඉලෙක්ට්‍රොනික්ස්"ලගේ පොත කවුරු හරි ළඟ තියෙනවනම් අනේ කරුණාකරලා මට දෙනවද...?ලොකු උදව්වක්....

6 comments:

Dinesh said...

ඩවුන්ලෝඩ් කරා.. සෙනසුරාදා ඉරිදා කියවලා බලන්න ඕන..

Loku John said...

අපරාදේ මෙකේ චිත්‍රපටිය බලන්න වාසනාව නැති උනානේ

Pramudi said...

පට්ට ලස්සන පොතක් මේක.සමහර දෙබස්,වාක්‍ය මට කට පාඩම්

චාලි said...

ලොකු ජෝන්ට නම් දැන් සතුටු ඇති ෆිල්ම් එක බලන්න පුලුවන් නිසා.
එ්ත් අපිට නම් එ් වාසනාව ලැබෙන්නෙ ලන්කාවට ආපු දවසට තමා.
අනේ කවුරු හරි පුලුවන් නම් මට මේ පොත බාගන්න හැටි කියලා දෙන්නකෝ

Unknown said...

machan i tried to download this file from link. but files is not there "The file link that you requested is not valid."
can you post new link
thanks machan

Unknown said...

mama link eka aluthin demmaa....den oyalada poth download karaganna puluwan

Post a Comment