twitter
    සිතුවිලි ආදරයෙන් පුරවගන්න...ගොඩවෙන්න අපේ සිතුවිලි පාලමට....!

ආදරයද මේ දැනෙන්නේ.....

මගේ ප්‍රියතම චිත්‍රපටයේ ඇතුලත් ලස්සනම ගීතයක් තමයි ඔයාලගෙ රසවින්දයට ලබා දෙන්න හදන්නේ....
චිත්‍රපටිය Mohabbatein

මෙන්න මේ වගේ තේරුමක් තමයි ගීතයේ තියෙන්නේ
" ඇවිදින විට හිටි හැටියේ මම නතර වෙනවා...
ඉඳගත් විට මගේ සිත කොහේදෝ අතරමන් වෙනවා....
කතා කරන විට හිටි හැටියේ මම ගොලු වෙනවා...
ආදරයමද මේ දැනෙන්නේ.......ආදරයමද මේ දැනෙන්නේ......
ඔව් ....ආදරයමයි මේ දැනෙන්නේ.........   "

ගීතය රස විඳින අතර හිතට දැනෙන දෙයක් ලියලම යන්න අමතක කරන්න එපා....

4 comments:

samakayawate said...

බොහොම ආසයි....ලස්සනයි
එන්න සමකය වටේ රවුමක් යන්න

Pramudi said...

මම හිතුවේ ශාරුක් ඉන්න ෆිල්ම් ඒක කියල.මේ වෙන එකක් නේද..??
සින්දුව නම් ලස්සනම ලසනයි

Anonymous said...

හිතට දැනෙන ගීත තියන ෆිල්ම් එකක් ..ඔක්කොම සින්දු ටික ලස්සනයි ඕකේ..

Unknown said...

@ Pramudi - ශාරුක් තමා main roll එක කරන්නෙ..ශාරුක්,අමිතාබ්,අයිශ්වර්යා එක්ක තව සුපිරි නලු නිලියො ගොඩක් රගපානව..

Post a Comment