twitter
    සිතුවිලි ආදරයෙන් පුරවගන්න...ගොඩවෙන්න අපේ සිතුවිලි පාලමට....!

Blog එක පටන් ගත්තෝ......

ආයිබෝං කිව්වා.........හා හා පුරා කියල නමෝ විත්තියෙන් මගේ දෙවෙනි කුලුඳුල් බ්ලොග් අඩවිය පටන් ගන්න යන්නේ.කට්ටිය ඔය සයිබර් අහසෙ ඇවිදින ගමන් අපේ සිතුවිලි පාලමටත් ගොඩවෙලාම යමු හොඳේ.....
ඇවිල්ල බලල හිතට එන දෙයක් කුරුටු ගාලම යන්නකෝ. Blog එක නැගල යන්න හැමෝම උදවු කරාවි කියල මම හිතනවා. 
එහෙනම් ......
ඔන්න අද ඉඳන් මමත් හිතට එන හැම දේම පාලමේ කුරුටු ගානව.....!!!

1 comments:

සිත් අහස said...

ජය වේවා.. අපි ඉන්නවා බලන්න.. දැන් තියෙන්නේ දිගටම ලියන්න.. :)

Post a Comment