twitter
    සිතුවිලි ආදරයෙන් පුරවගන්න...ගොඩවෙන්න අපේ සිතුවිලි පාලමට....!

ඔබේ පාපයන් ශුද්ධත්වයට පමණුවන්න ..


ජීවිතය සුරංගනා කතාවක් නොවේ එය අමිහිරි යතාර්ථයක්ද නොවේ ඒ ඔබට පේන හැටියයි... පොලොව හරහා යන ලේ වැකි අකුණු පහරක් කියන්නේ ලෝකය මංමුලා වුණු වග නොවේ..
මට කියන්න, ඔබේ ඇතුලාන්තය පෙන්වන්න.. හැම රහසකටම එහිම වූ හේතුවක් තිබේ පව්කාරයන් පවා පේ‍්‍රමයෙන් බැඳේ...

වහසි බස් කියන්නේ නෑ භය නැතිව අල්ලන්න ඒ තරුව ඔබට නුහුරු පැත්තේ සිට ඇත්ත දකින්න ආපසු හැරීමක් නැති ගමනක ගැඹුරු හුස්මක් ගන්න ඔබ සිටින අනතුරේ සිට වහසි බස් අතර පුළුවන්ද එය චිත්‍රයක් කරන්න ඔබේ පාපයන් ශුද්ධත්වයට පමණුවන්න
මට ඕනි මේ එලිය දකින්න මට සියල්ල අත්පත් කරගැනීමට ඕනි මට ඔබව අල්ලා ගැනීමට උවමනායි ඔබ වැටෙන මොහොතේ මට ඔබේ හිත ගන්න ඕනි ඔබේ ආත්මය සපා දැමීමට ඕනි ඇතුළින් ගිනිගෙන දැවෙන පවිත්‍ර රාගික ඇස් නුඹේ
මා හා වේලෙන්න මා හා දැවෙන්න ඔබේ රෝස කුස පෙන්වන්න මට එතන නෑ අමිහිරි රසයක් හෝ අමිහිරි වේදනාවක්. පහස විඳින්න සියළු පාදමයන් හී මාරුතය නැගී සිටීමට පෙර ..
ඔබේ පාපයන් ශුද්ධත්වයට පමණුවන්න ..
ජීවිතය සුරංගනා කතාවක් නොවේ එය අමිහිරි යතාර්ථයක්ද නොවේ ඒ ඔබට පේන හැටියයි... පොලොව හරහා යන ලේ වැකි අකුණු පහරක් කියන්නේ ලෝකය මංමුලා වුණු වග නොවේ..
මට කියන්න, ඔබේ ඇතුලාන්තය පෙන්වන්න.. හැම රහසකටම එහිම වූ හේතුවක් තිබේ පව්කාරයන් පවා පේ‍්‍රමයෙන් බැඳේ...
- රෙඩ් සර්කිට් - Canonize Your Sins Red Circuit

0 comments:

Post a Comment