Film එක Lucy.
වෙනස් විදිහේ අපුරු නිර්මාණයක්. රංගනයෙන් දායක වන ප්රධාන ශිල්පින් විදිහට Scarlett Johansson, Morgan Freeman, Min-sik Choi සහ Amr Waked දැකගන්න පුළුවන්.Trailer එක ටිකක් බලල ඉන්නකෝ....
කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන් Film එකක්. IMDB Rate එක
6.4
/10 විදිහට සටහන් වෙලා තියෙනවා.
මේ Link එකෙන් ෆිල්ම් එක download කරගන්න පුළුවන්.
තවත් ලිපියකින් හමුවෙනතුරු ..... ජයවේවා...!
0 comments:
Post a Comment