twitter
    සිතුවිලි ආදරයෙන් පුරවගන්න...ගොඩවෙන්න අපේ සිතුවිලි පාලමට....!

හුඟාක් දුක හිතෙන ඇත්ත කතාවක්..........

හුඟ දවසකට පස්සේ Blog එක පැත්තේ ආවේ.ලියන්න මොකුත් අදහසක් නැතුව ඉද්දි මගේ පරණ Blog එකක මම දාල තිබුණු ලිපියක් දැක්කා...හිතුන ඔයාලටත් කියවන්න දුන්නොත් හොඳයි කියල. මේ කතාව උපුටා ගත්තේ කොහෙන්ද කියල මට හරියටම මතක නෑ. හැබැයි ලියපු කෙනා කවුරු උනත් හරි සංවේදී විදිහට ලියල තියෙනවා....කියවලාම බලන්නකෝ.....



කියවපු පලවෙනි පැරණ මගෙඅ හිත පුදුම විදිහට හොලපු ලිපියක්.....අපි අවට ලෝකයේ අපි නොහිතන අපිට නොපෙනෙන වේදනාවන විඳින අය  මොන තරම් ඉන්නවද කියල මට හිතුනා....ඔයාලටත් හිතෙන දේ ලියලම යන්න....

0 comments:

Post a Comment