ඒකට කමක් නෑ........ඔයාලට කියවන්න වටින දෙයක් දුන්න කියන හිතේ සතුට මට තියෙනවා.....ඔන්න එහනම්..කොග්ගල නිළමේ දෙවෙනි කොටස.....
මේ පොතේ තුන්වෙනි කොටස කාගෙ හරි ගාව තියෙනවනම් මටත් දෙන්න.....මට හම්බ උන ගමන් මමත් blog එකට දානවා.....එහෙනම්..ගිහින් එන්නම්
හැමෝටම ජය..!
හැමෝටම ජය..!
91 comments:
නියමයි වටින පොතක් නේ..
http://mfpfiles.com/checkout.html?filename=koggalanilamepart3&wm=137&sub=1030
mae thiyenne part 3...download karanna bahane acc number eka dunnath
thanks it is a nice book. Learn alot about unseen and unknown.
Thanks a lot for uploading. I was looking for the 2nd part for a long time.
නියමයි මචන්.
me potha aththatama godak lassani. kawuru hari laga part 3 thiyenawa num share karanna
maru
ela machan maxx wadak puluwannam "jayantha chandrasiri" liyapu dutugamunu rajathumage pothk thiyanawa,ekath hoyala dunnoth loku pinak,jaya wewa
@Tharasara Rupasinghe : oya kiyanne "Maharaja Gemunu" pothada :D
Ow loku aiya puluwannam loku haiyak
bohoma isthuthi, bohoma pin ape deval venuven boru nokara ape jathiya venuven kapven siylu denata deergausha labeva.
නියම වැඩක් , part 3 ත් කොහොම හරි හොයා ගමු නේ .....
nice
thank you very much
tnx
Thank you very much for uploading these two books. After a long time read a really nice book. If u can find the 3rd book,pks upload it.
Once again thanks a lot. :)
පළමු කොටස කියෙව්වා. දෙවන කොටසත් කියවන්නම්. බොහොම ස්තුතියි. ප්‍රියන්ත
Obata bohoma pin!...
thanks macho...ela...
බොහෝම ස්තූතියි.....
Thank you !
machan la meke part 3 hoyaganna nadda?
thank u ekenma....siraawatama thank you...
Very interesting book...! a lot more to think..
බොහොම ස්තුතියි මිත්‍රයා.අපට අප ගැනම නැවත හිතන්නට හොද පිටිවහලක්.තෙවන කෘතියත් සොයාගත හැකි නම් අගනේය මිත්‍රයා.ඒ වගේම සොයාගැනීමට හැකි වේවායි ප්‍රාර්ථනා කරමි.
Meke part 3 Hoya Ganna thibbanam loku deyak... Hari vatina pothak...
Thanks for your great service!! I did read both books "Koggala Nilame" part 1 and 2. Look forward to reading part 3 as I am keen to learn more about Great King Ravana and pre history. Kind regards, THILAK Sen
Thank u very much.This is a great job. mama inne Australia wala. sinhala poth kiyawanna labenne oyala nisai.Ekata godak pin.
kogala nilame part 03 thiyenawada
niyma pothak godak stuthii meka damtaa
thank yo machan. 2 gaththa.
thnku machan ....
ඉංගිරිසි පොත් නම් හරිම ලෙහෙසියෙන් නොමිලේ හොයාගන්න පුළුවන් අන්තර්ජාලේ. නමුත් මේ වගේ ඉපැරණි වටිනා සිංහල පොත් හොයා ගැනීම බොහොම අපහසුයි. ඒ අතින් ඔය සහෝදරයා කරල තියෙන්නෙ අමිල කටයුත්තක්. පොත් දෙකම මම එක හුස්මට වරුවෙන් කියවල ඉවර කළා. ඔබට කෙසේ ස්තූතිවන්ත වෙන්නද කියල දන්නෙ නැහැ
Thanks me wage pothak demmata
Fatta macho
Thank you me karana saja sathkarayata
Ape Lankaeata monawa weida?
Thanks
mma search kara book shop walath eth mata part 3 eka hoyaganna bari una.... part 1,2 M.D Gunasena eke thiyanawa.....parth 3 thiyanwada nadda kiyala dana ganna widiyak nadda??
ඔයාට ගොඩක් පිං. පළමු කොටස ගන්නට බැරිද
thanks bro
Thank you
Thanks friend.
Thanks Friend .... good job
thanks for uploading such a good book. still I cant find the part 3.. need your big help to find the part 3
puluwan nam 3 kotasath denna..kohewath na hoyagnna
බොහොම පින්. පළවෙනි කොටස මිලදී ගෙන කියවල දෙවෙනි කොටස හොය ගන්න බරුව හිටියේ.. තවත් මෙවැනි පොත් තියෙනවනම් පල කරන්න. අපේ දියවෙලා යන සින්හල ජාතිය පුබුදවන්න පුලුවන් මේ විදියට විතරයි
ඇත්තටම මේ පළමු කොටස කියවපු මම ඔයාට ගොඩක් ස්තූති කරන්න කැමතියි මේ පොත ගැන කියපු පන්නිපිටියේ ඒ මල්ලීටත් ගොඩක් පින් අපේ අතීත මුතුන් මිත්තන් පිළිබඳ නියම පොත්පත් කාලීනව මිනිස්සු අයින් කරල තියන වෙලාවෙ ඔබලා කරන ලද මෙහෙය පිළිබඳ මගේ ගෞරවය පුදකරනවා
ස්තූතිය.
හජිත කුමාර බස්නායක
පන්නිපිටිය
බොහොම පින්. පළවෙනි කොටස මිලදී ගෙන කියවල දෙවෙනි කොටස හොය ගන්න බරුව හිටියේ.
Thanx mama meka kiyeuwa puluwnnm 3 weni kotasa hoya denna. Mama meka pothen kiyeuwe dn meka download krnne hemotama denn pin oyata
thank u machan
thank u machan
පොත නැවත මුද්‍රණය කලේ මෙහි සැබෑ කතෘට සම්බන්ධ පිරිසක් විසින් නොවෙයි මම දන්නා හැටියට.
මෙම පොත් දෙකෙහි පැරැණි මුද්‍රණය සොයා ගන්න ඔවුන් බොහෝ වෙහෙසක් ගෙන තිබෙනවා.
පළමු පොත සොයාගෙනත් යම් කලකට පසුවයි දෙවන පොත සොයා ගන්න පුළුවන් වෙලා තියෙන්නේ.
නමුත් ඔවුන්ට තෙවන කොටස සොයා ගන්න බැරි උනා..
මෙහි කතෘ ඝාතනය කොට ඇති බව අසා තිබෙනවා..
ඒ ආරංචිය නම් ආවේ මෙහි රාවණා ඉතිහාසය පිලිබඳ බොහෝ කරුණු මතු උණු නිසා ඒ දැනුම යටපත් කරන අරමුණින් යම් පිරිසක් කල ඝාතනයක් කියා..
ඒත් ඒ ගැන සහතික වෙන්න බැහැ..
කතෘ දක්වන ආකාරයට එතුමන් දැනගත් බොහෝ කරුණු පොතට ඇතුලත් කලෙත් නැහැ කියනවනේ ඒ කරුණු කිසිවෙක් නොදන්නා තරමට හොඳ නිසා..(නිධාන සඟවලා තිබෙන ස්ථාන වගේ)
Thank you very much! Good job.
Thank you very much! Good job.
Tnx
Thank you very much
Koheda ethakota meeke 3rd 1ka ape un gana danaganna apita oone makara hoyala dey meeka
great...
ස්තුතියි සහෝදරයා
අපි යක්කු බොලව්....වටිනා පොතක් වෙනස්ම ලොවකට ගෙන ගියා...අභිමානවත් බවක් දැනුනා...ජය වේවා සැමටම
අපි යක්කු බොලව්....වටිනා පොතක් වෙනස්ම ලොවකට ගෙන ගියා...අභිමානවත් බවක් දැනුනා...ජය වේවා සැමටම
watina pothak kiyawanna awasthawa dunna obaata pin
Thank you very much
Thanks.....good luck
බොහොම ස්තුතියි සහෝදරයා
Tks bro...great work
Tku great. I went to regulasi palama
Mchn part 3 liyanna hambela na. Oka boru link ekak wage. Acc number dunna ekak gana poddak baluwanm hari.awlak wenna kalin
Thank you so much
Supiri machan deyk kiyala deyak dena eka godak wtinawa bn,aththtama sathutui
ගොඩක් ස්තූතියි..ජය
Thnks a lot
Thanks yaluwa...3 weni pothath hoyaganna try karanna...budu saranai
Thank you brother.
ගොඩක් ස්තුතියි යාලුවා මේ පොත දුන්නු එකට
Tanx bro hamatanama hewwa potak antimat hambuna
ඉතාම පින්වන්ත දෙයක්...තෙරුවන් සරනයි!!
ස්තූතියි 🙏🙏🙏
Thank you bro
ඇත්තටම මෙය පොතේ කතෘ මැරිලා?අනේ දන්න කෙනෙක් ඉන්නවනම් විස්තර කරන්නෝ,ඇත්තටම 3 පොතේ මොකක් හරි රහසකි ඇති,කතෘට ඇත්තටම උඹ දේ හොයා ගන්න බැරිද?මෙම පොත ගොඩාක් වටිනවා,අනෙ කවුරුහරි කතෘ ගැන විස්තරයක් දන්නකො
Thank you verry much🙏🙏🙏
❤️
❤️
❤️
❤️
පලමු කොටස කියෙව්වා එක හුස්මට ස්තූතියි ඔබට
Thank you ❤️
Thank you 👌
ඔබට බොහොම පින්, පුලුවන්නම් පාර්ට් 03 ත් හොයලා දෙන්න.
Me pothe kathrythuma marilada? Apita 3 poth karaganna barida.
Post a Comment