twitter
    සිතුවිලි ආදරයෙන් පුරවගන්න...ගොඩවෙන්න අපේ සිතුවිලි පාලමට....!

Koggala Nilame | කොග්ගල නිලමේ Part 1

අද මගේ යාලුවන්ට මගේ ගානෙ ලස්සන, වටින,පොතක් දෙන්නයි හදන්නෙ...ටිකක් අමුතු කතාවක්...හැබැයි interesting පොතක්....මේ පලවෙනි කොටස...කියවල බලල හොඳයිද කියල comment එකකුත් දලම යන්න අමතක කරන්න එපා......



22 comments:

Alexander Cage said...

මේ පොත් සෙට් එකේ තුන්වෙනි කොටස කොයි? තියනවනම් දෙන්න. මොකද මම මේකේ එක සහ දෙක කියෙව්වා. කතුවරයා හොයාගන්න උත්සාහ දරද්දී ඔහු මිය ගොස් බවත් දැනගන්නට ලැබුනා.

ධමිමික ස‍‍දරුවන් said...

නමට අනූව නම් අමුතු කතාවක් වගේ තමා.ආදර කතාවක් එහෙම නෙමෙයිනේද?

හිරුහිමාවී said...

වෙලාවක කියවන්නම්.ස්තුතියි!

ravindra said...

please send me if you have part 3.realy interst story.hamadenatama pin..

Anonymous said...

හොය හොය හිටියේ ගොඩක් පින්

Anonymous said...

This gentleman Mr. H Marcus Fernando is my fathers friend, when he was hospital secretary, Matale and then transferred to Kandy hospital. I was so happy to say I met him, I read many of his articles on those days papers. This part 1 I bought from shop and read few weeks ago. Today I downloaded the part 2. Please make part 3 also available. Thank you very much for your kind help to people in the world who can read sinhala articals. Mr Fernando you may attain nibbana soon.

Indrajith Rajapakse said...

මේ පොත් සෙට් එකේ තුන්වෙනි කොටස කොයි? තියනවනම් දෙන්න. මොකද මම මේකේ එක සහ දෙක කියෙව්වා.
pl help me to find part 3

thanks

chanuka nadun said...

meke thuwana kotasa naneda?

Anonymous said...

Thanks a million for sharing this. So interesting.

Niranjan Liyanage said...

nedda hoyaganda part3.....thyanawanam bedagaththoth sirawatama lokuma loku deyak...pissu wage kiyawanne nethuwa 3weni kotasa..

Unknown said...

godaaak wtinwa me potha..gdak pin

kanishka said...

Heard this is a good book, thanks and how can we download the part 3 ?

Tharaka lahiru said...

Tnx

Tharaka lahiru said...

Tnx

Anonymous said...

thanks. valuable book. please upload the 3 part as well.

Thimiyas said...

3weni kotasa hoyanawa

Athula Wijayarathna said...

තුන්වැනි කොටස තියන කෙනෙක් ඉන්නව නම් කියන්න..........

Naturelover said...
This comment has been removed by the author.
Anonymous said...

කතුවරයා මා පුද්ගලිකවම දන්න මහත්මයෙක්. මේය කතාවක් වගේ පෙනුනත් මේ ඔහු මූණ දුන්න සත්‍ය සිදුවීමක්.

pradeep asanka said...

ගොඩක් පිං........ මෙකේ දෙවෙනි කොටස තියේද

Kunkuma Geeth Hewage said...

You can DOWNLOAD the part 2 in here.
http://sithuwilipaalama.blogspot.com/2012/11/koggala-nilame-part-2.html

sajith said...

තුන්වෙනි කොටස ඉවර කරන්න කලින් මොහු මියගිහින්..අතින් ලියපු කොළ සෙට් එක තියෙනවලු මොහුගේ නෑයින් ලග එංගලන්තයේ..ඔවුන් ව සොයා ගන්න පුලුවන්නම් හරි.

Post a Comment