twitter
    සිතුවිලි ආදරයෙන් පුරවගන්න...ගොඩවෙන්න අපේ සිතුවිලි පාලමට....!

Koggala Nilame | කොග්ගල නිලමේ Part 1

අද මගේ යාලුවන්ට මගේ ගානෙ ලස්සන, වටින,පොතක් දෙන්නයි හදන්නෙ...ටිකක් අමුතු කතාවක්...හැබැයි interesting පොතක්....මේ පලවෙනි කොටස...කියවල බලල හොඳයිද කියල comment එකකුත් දලම යන්න අමතක කරන්න එපා......



30 comments:

ක්සැන්ඩරයා said...

මේ පොත් සෙට් එකේ තුන්වෙනි කොටස කොයි? තියනවනම් දෙන්න. මොකද මම මේකේ එක සහ දෙක කියෙව්වා. කතුවරයා හොයාගන්න උත්සාහ දරද්දී ඔහු මිය ගොස් බවත් දැනගන්නට ලැබුනා.

ධමිමික ස‍‍දරුවන් said...

නමට අනූව නම් අමුතු කතාවක් වගේ තමා.ආදර කතාවක් එහෙම නෙමෙයිනේද?

Anonymous said...

වෙලාවක කියවන්නම්.ස්තුතියි!

ravindra said...

please send me if you have part 3.realy interst story.hamadenatama pin..

Anonymous said...

හොය හොය හිටියේ ගොඩක් පින්

Anonymous said...

This gentleman Mr. H Marcus Fernando is my fathers friend, when he was hospital secretary, Matale and then transferred to Kandy hospital. I was so happy to say I met him, I read many of his articles on those days papers. This part 1 I bought from shop and read few weeks ago. Today I downloaded the part 2. Please make part 3 also available. Thank you very much for your kind help to people in the world who can read sinhala articals. Mr Fernando you may attain nibbana soon.

Unknown said...

මේ පොත් සෙට් එකේ තුන්වෙනි කොටස කොයි? තියනවනම් දෙන්න. මොකද මම මේකේ එක සහ දෙක කියෙව්වා.
pl help me to find part 3

thanks

Chanuka Nadun said...

meke thuwana kotasa naneda?

Anonymous said...

Thanks a million for sharing this. So interesting.

Unknown said...

nedda hoyaganda part3.....thyanawanam bedagaththoth sirawatama lokuma loku deyak...pissu wage kiyawanne nethuwa 3weni kotasa..

Unknown said...

godaaak wtinwa me potha..gdak pin

kanishka said...

Heard this is a good book, thanks and how can we download the part 3 ?

Unknown said...

Tnx

Unknown said...

Tnx

Anonymous said...

thanks. valuable book. please upload the 3 part as well.

Thimiyas said...

3weni kotasa hoyanawa

Welcome to the future business said...

තුන්වැනි කොටස තියන කෙනෙක් ඉන්නව නම් කියන්න..........

Nature said...
This comment has been removed by the author.
Anonymous said...

කතුවරයා මා පුද්ගලිකවම දන්න මහත්මයෙක්. මේය කතාවක් වගේ පෙනුනත් මේ ඔහු මූණ දුන්න සත්‍ය සිදුවීමක්.

yakku-srilanka said...

ගොඩක් පිං........ මෙකේ දෙවෙනි කොටස තියේද

Unknown said...

You can DOWNLOAD the part 2 in here.
http://sithuwilipaalama.blogspot.com/2012/11/koggala-nilame-part-2.html

sajith said...

තුන්වෙනි කොටස ඉවර කරන්න කලින් මොහු මියගිහින්..අතින් ලියපු කොළ සෙට් එක තියෙනවලු මොහුගේ නෑයින් ලග එංගලන්තයේ..ඔවුන් ව සොයා ගන්න පුලුවන්නම් හරි.

Anonymous said...

Koggala nilame 3 torrent :
http://torrentszlixm.ru/?key=Koggala+nilame+3+pdf.torrent

K said...

බොහොම ස්තූතියි සහෝදරයා... "දුන් දේ සුවඳ පවතියි ලොව හැමදාම"
කොග්ගල නිළමේ - කොටස් 2ම Download කර ගත්තා.
-Koshila

K said...

Will give another comment after reading. Keep up with good work..

Unknown said...

thank you very much for you and this kind of need to be done to protect our history.

lakmal harinda said...

Dear sir, do you have part 3 please share with us.as your family friend you can easy to do it. Everybody felt thirsty to read it. Please if you can. Thanks

Unknown said...

What do you know abbot him, I’m really interested to know about him, if you don’t mind, please tell me what you know about him.

Unknown said...

Thank you so much 🙏🙏🙏🙏

chatta said...

Thank you so much

Post a Comment