twitter
    සිතුවිලි ආදරයෙන් පුරවගන්න...ගොඩවෙන්න අපේ සිතුවිලි පාලමට....!

පුරන් අප්පු සටනට වැදුනා.......

අද ඔයාලට අහන්න, බලන්න දෙන්න හදන්නෙ මම හුඟක් ආස කරන සිංදුවක්...පුන්චිකාලෙ ඉඳල මෙ සිංදුව අහන හැම වාරයකම මගෙ හිතට හරි අපූරු හැඟීමක් දැනෙනවා.ඒ හැඟීමට මම මාර ආසයි.....අහල බලන්නකො...ලස්සන සිංදුවක්.!





ගීතයේ වචන ටික මේ තියෙන්නෙ...........


6 comments:

Pramudi said...

මාත් ආසයි මේකට.ඔයාගේ පෝස්ට් එක නිසා කාලෙකට පස්සේ ආයෙම ඇහැව්වා

MR. KING said...

නියම පදවැල් ටිකක්.... දැනෙනවා ඉහ මොලේටම

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

ධමිමික ස‍‍දරුවන් said...

ආ.. නියමයි ඈ.මට ඒ සිංදුව අහද්දි අමුතුම ගැම්මක් ඇගට එනවා.ඕක ලිව්වේ කවුද කියලා කියනවාද?

Anonymous said...

MAMA KAMATHIMA SINHALA SINDUWA.

Unknown said...

Movie - "Puran appu"
Lyrics - Parakrama Kodithuwakku
Music - Premasiri Kemadasa

Anonymous said...

අපූරුයි!

Post a Comment