twitter
    සිතුවිලි ආදරයෙන් පුරවගන්න...ගොඩවෙන්න අපේ සිතුවිලි පාලමට....!

ආදරයක් වැඩෙනා මනරම්

මගේ ලොවට ආයෙත් සැරයක්
වසන්තයක් රහසින් ඇවිදින්
රිදෙන තැවෙන හිත සනසවමින්
ආදරයක් වැඩෙනා මනරම්

4 comments:

අරුණ හෙට්ටිආරච්චි said...

ඔය වැඩෙන ආදරේ දළු කොළ මල් ඇවිල්ලා ඉක්මනටම ඵල හට ගන්න
කියලා ඔන්න මචං මම සුභ පැතුවා :D :D

ඒක උඹේ සයිස් එකට හරියන එකක්ද බං :P :P

Unknown said...

ආදරේට size නැ මචං

වර්ණා said...

ආදරය මොනාද මහා මෝඩ හැගීමක්

Unknown said...

වර්ණාට හොදටම විස්වාසයිද ඒක මෝඩ හැගීම්ක් කියල.....I don't think so....anyway thanx for comment.

Post a Comment