twitter
    සිතුවිලි ආදරයෙන් පුරවගන්න...ගොඩවෙන්න අපේ සිතුවිලි පාලමට....!

සමා අවසර

ඉස්සෙල්ලම මම ඔයාලගෙන් සමාව ඉල්ලනවා...හුඟ දවසකින් පොස්ට් එකක් දැම්මෙ නැතුවට..පහුගිය දවස් වල එක දිගට ආපු ප්‍රශ්න ගොඩාක් හින්ද බ්ලොග් එක පැත්ත පලාතක එන්න බැරිවුනා. හුඟ දවසකට පස්සෙ ඔන්න අද තමයි පාලම පැත්තට අවෙ. ආපු ගමන් ඉස්සෙල්ලම දැක්කෙ "සිත් අහසෙ" ප්‍රාර්ථනා කුරුටු ගාල ගිය ටීකාව....සිංහලෙන් කියනවනම් comment එක. බොහොම ස්තුතියි ප්‍රාර්ථනා..ටිකක් පරක්කු උනාට බ්ලොග් එක  නවත්වන්නෙ නෑ.....දිගටම ලියනවා..
මේ දවස් වල අලුත් පොස්ට් එකක් දාන්න ලෑස්ති වෙනවා..ඒක දානකම් බ්ලොග් එක පාලුවට අරින්නත් බෑනේ...ඒක නිසා බ්ලොග් එකට ලස්සන photo ටිකක් දාන්න හිතුවා......අපි යාලුවො කට්ටිය නුවර එලියෙ ට්‍රිප් එකක් ගිය වෙලාවක ගත්තු photo ටිකක් මේ තියෙන්නෙ. නුවර එලියෙ ලස්සන තැන් මගේ ඇහින් දැකපු විදිහට, මගේ අතින්ගත්තු photo ටිකක්.මම ලොකු Photographer කෙනෙක් නම් නෙමෙයි. ඒත් ඉතින් ආසාවට කරන දේවල් නේ.....























7 වෙනිදා ගාල්ලෙ Get එකට එනව කියල රෙප් මහත්තයට පොරොන්දු උනාට ඒකට set වෙන්න බැරි උනා...Sorry වෙන්න ඕනා.....කොහොම උනත් වැඩේ  ලස්සනට වෙලා තියෙනවා...කට්ටිය හොඳ එකක් ගන්න ඇති.ඊලඟ පාර අනිවා එනවමයි....God's Promise
එහෙනම්.....අලුත් post එකකින් ලඟදීම හම්බවෙනකම්..සියලුම දෙනාට ජයවේවා.....

2 comments:

අරුණ හෙට්ටිආරච්චි said...

මේක නම් මට කලින් මීටර් වෙලා තිබුනේ නෑ . අප්‍රේල් 22 සයිබර් සැණකෙළියට වත් වරෙන්

Unknown said...

aniwaa.....

Post a Comment